OL_ICT_ක්‍රියාකාරකම් පොත් 15

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රධාන සම්පත් දායකයන් වන අප විසින් සකස් කරන ලද ශිෂ්‍ය ක්‍රියාකාරකම් පොත් 15ක් ඔබට තිළින කරමි. 10 හා 11 ශ්‍රේණිවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය වන පරිදී ඉතා සරළ ක්‍රියාකාරකම් නිර්මාණය කර ඇත. මේ පිළිබඳ ඔබේ අදහස් යෝජනා චෝදනා පහතින් පලකරන්න. එය මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මා හට ශක්තියක් වේවි.

මෙම ක්‍රියාකාරකම් පොත් නිර්මාණය කිරිමට මඟ පෙන්වමින් නිරතුරු අධීක්ෂණය කර අපව දිරිමත් කළ ඌව පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාරව කටයුතු කරන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ R.D.ජයවර්ධන මැතිඳුන්ට ගෞරවනීය ස්තුතිය පුද කරන අතර මා සමග මෙම ක්‍රියාකාරකම් පොත් නිර්මාණය කිරීමට දායකවූ සහෝදර සම්පත් දායක ගුරු භවතුන්ටද  ගෞරවණීය ස්තුතිය පුද කරමි.

10_01_තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.
10_02_පරිගණකය හඳුනා ගනිමු.
10_03_පරිගණක පද්ධතියේ දත්ත නිරූපනයට භාවිත කරන ක්‍රම
10_04_තාර්කික දිවාර හා බූලිය වීජ කරණය
10_05_මෙහෙයුම් පද්ධති
10_06_වදන් සැකසීම
10_07_විද්‍යත් පැතුරුම්පත්
10_08_ඉලෙක්ට්‍රොනික සමර්පන
10_09_දත්ත සමුදාය
11_01_ගැටළු විසඳීමට ක්‍රමලේඛන ගොඩ නැඟීම
11_02_තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය
11_03_අන්තර්ජාලය හා  විද්‍යුත් තැපෑල
11_04_බහු මාධ්‍ය භාවිතය
11_05_බහුමාධ්‍ය යොදාගනිමින් සරළ වෙබ් අඩවි නිර්මාණය
11_06_සමාජය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

Post a Comment

0 Comments