තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන දරු දැරියන්ට අත්වැලක් ලෙස මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට මා අදහස් කරමි. මෙම වෙබ් අඩවිය සඳහා පිවිස ඔබගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංවර්ධනය කර ගන්න. සිසු දරු දැරියන්ගේ හා විද්වත් දෙමා පියන්ගේ ගුරුවරුන්ගේ ඉමහත් ඉල්ලීම පරිදී මෙම උපකාරය කිරීමට මා උපරිමයෙන් කැපවෙමි.
දයාබර දරු දැරියනි ඔබ මෙම වෙබ් අඩවිය තුලින් උපරිම ප්රයෝජනය ගැනීම මා ලබන සතුටක් මෙන්ම මා හට දක්වන ගෞරවයක් සේ සිතමි. ඔබට ජය වේවා!.
PMA Upali
(BIT_University of colombo ,National Dip in Teaching_NCOE)
ICT Teacher in Government school


1 Comments
Niyamai
ReplyDelete